අද (3) උදෑසන සිට ආරක්ෂක අමාත්‍යංශයේ නියෝග මත විදුලි සන්දේශන නියාමන කොමිසම මගින් ශ්‍රී ලංකාවේ සමාජ මාධ්‍ය වලට අවහිරතා ඇති කර තිබූ අතර පැය 15.30 කට පසු පස්වරු 3.30 සිට එම අවහිරතාව ඉවත් කර තිබේ. ජනතා උද්ඝෝෂණය සූදානම් කරතිබුනේ සවස 3 ටය.
මෙම අවහිරතාව ගැන විවිධ දෙසින් එල්ලවූ විවේචන වලින් පසුව තීරණය ආපස්සට හරවාගෙන ඇති බව වාර්තා විය. විකල්පක්රම ඔස්සේ විදේශ අයිපී ලිපින සහිත VPN ක්‍රම භාවිතය නිසා ශ්‍රී ලංකාවේ gogotahome රැල්ල විදේශ පරිශීලකයින් අතර Trending බවට පත්වී තිබුනි.
0 Comments