ජනතාව මුහුණදෙන ගැටලු විසඳීම සඳහා කමිටු 4 ක් පත්කිරීමට අගමැති රනිල් වික්‍රමසිංහ තීරණය කර තිබේ. එම කමිටු සහ වගකීම් දරන්නන් මෙසේය.
- අත්‍යවශ්‍ය ආහාර හිඟයකින් තොරව ලබාදීමේ කමිටුව - වජිර අබේවර්ධන සහ පාලිත රංගේ බණ්ඩාර
- ඖෂධ හිඟය ගැන සොයා බැලීමේ කමිටුව - රුවන් විජේවර්ධන
- පොහොර අර්බුදය ගැන සොයාබැලීමේ කමිටුව - අකිල විරාජ් කාරියවසම්
- ඛනිජ තෙල් ප්‍රශ්නය සොයා බැලීමේ කමිටුව- සාගල රත්නායක
මෙම කමිටු අදාළ විෂයන්ට සම්බන්ධ ප්‍රශ්න සහිත පාර්ශ්ව හමුවී ගැටලු සාකච්ඡා කර රජයට යෝජනා ඉදිරිපත් කිරීමට වගකීම පවරා ඇත.
0 Comments