ඉන්ධන ප්රශ්නය ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගමේ කටයුතු වලට දැඩිව බලපා ඇති බවමෙහෙයුම් අධ්යක්ෂ ෂෙහාන් සුමනසේකර මහතා පවසයි.
ඉන්ධන අර්බුදය හේතුවෙන් ගුවන් යානා සඳහා ඉන්ධන ලබාදීමද අක්රිය වීමේ අවදානමක් මතුව තිබේ. ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගමේ මෙහෙයුම් අධ්යක්ෂවරයාට අනුව ඉතිරි වී ඇති ගුවන් යානා ඉන්ධන තොග ප්රමාණවත් වන්නේ තවත් දින 05 කට පමණි.
මෙම අර්බුදකාරී තත්වය මත ශ්රී ලංකාව සමග ගුවන් මෙහෙයුම් සිදු කරන විදෙස් ගුවන් සමාගම්වලට අයත් ගුවන් යානා වලට ඉන්ධන ශ්රී ලංකාවෙන් ලබාදීමට නොහැකිවී ඇති අතර විකල්ප සඳහා යොමුවීමට සිදුව ඇත.
0 Comments