ගාලු මුවදොර අරගල භූමියට මීට ටික වේලාවකට (02) පෙර පොලිස් කැරලි මර්දන ඒකකයෙන් පැමිණ තිබුණි.
නිලධාරින් 40 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් ජනාධිපති ලේකම් කාර් යාලයේ ගේට්ටුව අභියසට පැමිණ ස්ථානගත වූ නමුත් විරෝධයෙන් පසු මේ වනවිට එම කණ්ඩායම අරගල භූමියෙන් ඉවත්ව ගොස් ඇතැයි වාර්තාවේ.
එම අවස්ථාවේ දී අරගලකරුවන් පොලිසියේ පැමිණීමට එරෙහිව විරෝධයක් සිදු කළ අතර විරෝධතා සමග පොලිසීය යළිත් සිය කැරළි මර්දන නිලධාරින් ආපසු කැඳවා ඇත.
0 Comments