Vehicle Fall Beira Lake Colombo

සඳුදා ගෝටාගෝගම විරෝධයට පහරදෙන්නට පැමිණි පිරිස එම ස්තානයට කැඳවා ආ බස් රථ හා ඒවා මෙහෙයවූවන්ගේ ප්‍රභූ රථ ගණනාවක් නතර කර තිබූ බේරේ වැව ආසන්න ස්ථානයෙන් වැවට තල්ලු කරන්නට

තරුණ කණ්ඩායම් කටයුතු කර තිබුණි. එම අවස්ථා කිහිපයක වීඩියෝ පහත පළවයෙි.