‘රට වනසන හොරු වළල්ල තොග පිටින් හෙලිදරව්ව’ යනුවෙන් දූෂණ වීරෝධී හඬ මාධ්‍ය හමුවක් ජාතික ජනබලවේගයේ අනුර කුමාර දිසානායක ප්රමුඛත්වයෙන් මේ වනවිට පැවැත්වෙමින් පවතී.
රාජපක්ෂ පාලන සමයේ වංචා දුෂණ තොරතුරු අඩංගු ලිපි ගොනු විශාල ප්‍රමාණයක් ප්‍රසිද්ධියට පත් කරමින් ඒ ගැන විස්තර කරමින් සිටී. මේ අතර රාජිතගේ හා කිරිඇල්ලගේ ෆයිල්ද ඇති බව අනුර කුමාර කියයි.
Live Video
0 Comments