
දිවයිනේ සියලු දිස්ත්‍රික්කවලින් තෝරාගත් ඉන්ධන පිරවුම්හල් කිහිපය බැගින් දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ පාලනයට යටත්කර බාධාවකින් තොරව ජනතාවට ලබා දීමට
පියවර ගන්නා බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.ඉන්ධන බෙදාහැරීමට තෝරාගත් ඉන්ධන පිරවුම්හල් ලැයිස්තුව පහතින්


Comments
Post a Comment
Your comment will be visible after approval