
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (17) අත්අඩංගුවට ගැනුණු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන සනත් නිශාන්ත සහ මිලාන් ජයතිලක අද (18) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
අරගලකරුවන්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැය 10ක පමණ කාලයක් ප්‍රකාශ ලබාගත් නමුත් අත්අඩංගුවට පත් නොවීය.
අද දිනයේ ජොන්ස්ටන් හා සංජීව එදිරිමාන්න අත්අඩංගුවට ගන්නා බවට ආරංචි පවතී.
Comments
Post a Comment
Your comment will be visible after approval