පවත්නා ඖෂධ හිඟය සම්බන්ධ වැරදි කරුණු සමාජ ගතකිරීමට දේශපාලකයින් උත්සාහ දරා ඇති බව පවසමින් ජාතික ඖෂධ නියාමන අධිකාරිය නිවේදනයක් නිකුත් කර තිබේ. ඔවුන් පවසන්නේ අගමැති සෞඛ්‍ය ඇමති ප්රමුඛ සාකච්ඡාවකදීත් මේ ගැන වැරදි ලෙස අවබෝධයක් ඇති වන පරිදි කරුණු ගෙනා බවයි.
තමන්ගේ පැත්තට බෝලේ පාස් කර ඇති බවයි. ඒ ගැන පැහැදිලි කරන නිවේදනය පහතින්
0 Comments