කුලියාපිටිය ප්‍රදේශයේ ඊයේ සන්ධ්‍යා කාලයේ ඩිෆෙන්ඩරයක වැදී ස්කූටරයක ගමන් කළ 39 හැවිරිදි පුද්ගලයෙකු මියගියේය. එම අවස්ථාවේ තම පුතුට වේගයෙන් යන හැටි වීඩියෝ කරන්නට කියා රක්ෂණ සමාගමක කළමනාකරුවෙකු වූ තාත්තා ඩිෆෙන්ඩරය පදවාගෙන ගිය බව මේ වනවිට වාර්තාවේ. තාත්තා හප්පද්දී පුතා ගත් වීඩියෝව පහතින්
0 Comments