ෙ2022 වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය කල් දැමීමේ කිසිදු තීරණයක් ගෙන නොමැති බව විභාග කොමසාරිස් ජනරාල් ඩී. ධර්මසේන පවසයි.
ඒ අනුව සැලසුම් කළ පරිදි ලබන 23 වන දා සිට විභාගය ඇරඹෙනු ඇති.
මැයි මස 23 වැනිදා සිට ජුනි 01වැනිදා දක්වා සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වේ.
0 Comments