වහාම ක්‍රියාත්මක වන පරිදි බදු සංශෝධනයක් සිදුකිරීමට මුදල් ඇමති හා අගමැති රනිල් වික්‍රමසිංහ යෝජනා කර තිබේ.
ඒ අනුව එකතු කළ අගය මත බදු (VAT) 8% සිට 12% දක්වා වැඩි කිරීමටත් විදුලි සංදේශ බද්ද 11.25% සිට 15% දක්වා වැඩිකිරීමටත් යෝජනා කර ඇත.
පාර්ලිමේන්තු අනුමැතියට යටත්ව ගැසට් නිවේදනයක් නිකුත් කිරීම තුළින් එය ක්‍රියාත්මක කිරීමට නියමිතය.
පහත පළවන්නේ එය පැහැදිලි කරමින් අගමැති කාර්යාලය ප්‍රසිද්ධ කළ නිවේදනයයි.
0 Comments