හෙට 10 සිට කොරෝනා වසංගත සමයේ පැනවු මුහුණු ආවරණ අනිවාර්ය නිති ඉවත් කළ බව සෞඛ්‍යසේවා අධ්‍යක්ෂවරයා දන්වා සිටියි.නිවේදනය අනුව ගෘහස්ථ මෙන්මාපාදු ස්ථාන වල මුහුණු ආවරණ අවශ්‍ය නැතැයි දක්වා ඇත