
රාජ්‍ය සේවකයින්ට වසර 05ක කාලයක් සඳහා විදේශ ගතවීමට අදාළ වන විශේෂ චක්‍රලේඛය රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇත.
මෙලෙස විදෙස් ගතවීමේදී අදාළ කාලයේදී වැටුප් නොලැබෙන නමුත් ජ්‍යේෂ්ඨත්වයට සහ විශ්‍රාම වැටුපට හානියක් නොවන අතර රාජ්‍ය නිලධාරීන්ට වසර 05ක උපරිමයකට යටත්ව දේශීය සහ විදේශීය වැටුපට අදාළ කර ගත හැකි ආකාරයට වැටුප් රහිත විදේශ නිවාඩු ලබා ගත හැකිවේ.
අදාළ චක්‍රලේඛය පහතින් :

Comments
Post a Comment
Your comment will be visible after approval