good-news-for-foreign-employees

විදේශ රැකියාවල නියුතු දරුවන්ට ඇති විශාල ගැටලුවක් වන්නේ රටේ පවතින ආර්ථික අර්බුදය හමුවේ මව්බිමේ ජීවත්වන දෙමව්පියන්ට අවශ්‍ය ආහාර, ඖෂධ හා ගෑස් සහ වෙනත් ද්‍රව්‍ය ලබාදීමට නොහැකිවීමේන් ඉතාමත් අසරණ තත්ත්වයට පත්වේ
ඒ වෙනුවෙන්ම ශ්‍රී ලංකාවේ විශාලතම හා ප්‍රමුඛ ගෘහස්ථ හෙද සේවා ආයතනය වන සීමාසහිත රෝයල් නර්සිං හෝම් පුද්ගලික සමාගම ඔවුන්ගේ දෙවැනි ශාඛාව ලෙස කඩුවෙල නගරයේ මනරම් කැලණි ගඟට මායිම්ව අක්කර දෙකක භුමියක කාමර 80ක හෙද නිවාසයක් පසුගිය දින ආරම්භ කර ඇත. විදේශ රැකියාවල නියුතු දරුවන්ගේ ආදරණීය දෙමව්පියන් ආරක්ෂිතව, සෞඛ්‍ය සම්පන්නව තම ආත්ම අභිමානයෙන් ජීවත් වීමට වෛද්‍යවරුන්, හෙදියන් ඇතුළු කාර්ය මණ්ඩලය සමග දේශීය/විදේශීය ප්‍රණීත ආහාර හා සියලු පහසුකම් සමග එක් මාසයක් සඳහා කාමර ගාස්තුව ඇමරිකානු ඩොලර් 330 වැනි මුදලකට ලබාගත හැකිය.

තවද 2007 වර්ෂයේ ආරම්භක වසර 15 ක හෙද සේවා පළපුරුදු ආයතනයක් වශයෙන් ජපානය, ඊශ්‍රාලය හා ඉතාලියේ සාත්තු සේවිකා Caregiver විදේශ රැකියා ඇබෑර්තු සඳහා පුහුණු කිරීම් වෙනුවෙන් ද සියලු පහසුකම් සහිත හෙද පුහුණු පාඨමාලාවන් මෙහි ආරම්භ කර ඇත වැඩි විස්තර ලබා ගැනීම සඳහා www.royalnursinghome.com වෙබ් අඩවියෙන් හෝ 0711600600 දුරකථන අංකයෙන් ලබා ගත හැක.