අද දින විශේෂ ප්රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වූ හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන වහාම සර්වපාක්සික ආන්ඩුවක් තනන ලෙසත් පසුව මැතිවරණයක් පවත්වන ලෙසත් දන්වා සිටියේය.
ඔහු මෙසේ කීය.
‘සර්ව පාක්ෂික ආණ්ඩුවක් තනා 15 ක පමණ ඇමති මණ්ඩලයක් සකසා ඉක්මනින් මැතිවරණයක් පවත්වා වෙනසක් කළ යුතුයි.
පවතින රජයට ජාතික හෝ ජාත්‍යන්තර විශ්වාසයක් නැහැ.ප්රසාදයක්නැහැ.
අපි ජනපති තුමා සමග මේ වෙනස ගැන කතා කළා. නමුත් ජනපතිට ඒ ගැන කැමැත්තක් තිබුනෙ නැහැ.
රනිල් හා මා ආණ්ඩුව කරගෙන යන කාලෙ වෙච්චදේමයි ආයෙත්වෙන්නෙ. දෙන්නා දෙවිදිහකට වැඩ. දෙන්නා අතරෙ සම්බන්ධයක් නැහැ.‘
ඔහුගේ සම්පූර්ණ ප්‍රකාශය වීඩියෝව පහතින්
0 Comments