අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් විරසිංහ මහතා අතර ආරවුලක් පවතින බවට සමාජ ජාලා මාධ්‍යයන් හි පැතිර යන ඇතැම් ප්රවෘත්ති සාවද්‍ය බව මහ බැංකු අධිපති නන්දලාල් ප්‍රනාන්දු මහතාදන්වා ඇත.
මහ නැංකුවට අයත් නිල ට්විටර් ගිණුම ඔස්සේ මේ ගැන පැහැදිලි කරන අධිපතිවරයා, එම ප්‍රකාශ තරයේ ප්‍රතික්ෂේප කරනු ලබන බවත්, ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම සඳහා අග්‍රාමාත්‍යවරයා සහ මහ බැංකු අධිපතිවරයා මනා සම්බන්ධතාවයකින් යුතුව කටයුතු කරනු ලබන බවත් අවධාරණය කර සිටී.
0 Comments