
රටතුළ පවතින ඉන්ධන හිඟය හේතුවෙන් ලබන සඳුදා(20) සිට ක්‍රියාත්මක වන පරිදි සති 02ක කාලයක් සඳහා රාජ්‍ය සේවකයින්ට මාර්ගගත ක්‍රමයට හෝ අවම සේවකයින් කාර්යාල වෙත කැඳවා පැමිණීම සීමා කර පවත්වා යන ලෙස දන්වා තිබේ.අදාල ප්‍රධානියා එම තීරණ ගත යුතු අතර
ඒ අනුව ඉදිරි සති දෙක රජකාරී වශයෙන් කටයුතු කළ යුතු අයුරු දක්වන චක්‍රලේඛය පහතින් සටහන්වේ.

Comments
Post a Comment
Your comment will be visible after approval