එජාපයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා ඇමති ධූර දරමින් සිට බොහෝ දෙනා පසුගිය මහමැතිවරණයෙන් පරාජයට පත්විය.
ඒ අය මෙතෙක් කල් නිවෙස්වලට වී සිටි අතර නව ජනපති ලෙස රනිල් වික්‍රමසිංහ පත්වීම ලද පසු ඒ අය එකින් එක තනතුරු ලබමින් ජනපති වෙත කැඳවා වැටුප් ලබන උපදේශකයින් බවට පත්ව ඇත.
ඒ අනුව හිටපු අධ්‍යාපන ඇමති අකිල විරාජ් මහතාද ජනාධිපතිගේ උපදේශකයෙකු ලෙස පත් කර තිබෙයි.
අකිල විරාජ් කාරියවසම් මහතා, පරිපාලන කටයුතු පිළිබද ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක ලෙස කටයුතු කරනු ඇත.
0 Comments