උද්ගතව ඇති නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීම සඳහා හදිසි නීතිය ප්‍රකාශයට පත්කිරීම පිළිතුරක් නොවන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
වැඩ බලන ජනාධිපතිවරයාගෙන් ඔවුන් ඉල්ලා සිටින්නේ වහාම හදිසි නීතිය ඉවත් කරන ලෙසත්
භාෂණය හා ප්‍රකාශන නිදහස ඇතුළු සාමකාමීව රැස්වීමේ නිදහස වැනි ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන මෙම නීති පැනවීම මගින් මේ අවස්ථාවේ අර්පුදය තවත් උත්සන්න මට්ටමට ළඟාවිය හැකි බවයි.
මහ ජනතාවගේ පරමාධිපත්‍ය බලය ආරක්ෂා කිරීමට අවශ්‍ය බවද දක්වා ඇත.
හිටපු ජනාධිපති වරයා ඉල්ලා අස්වීම දක්වා තල්ලු මෙවන් විරෝධතා හදිසි නීතිය ප්‍රකාශ කිරීම හරහා පාලනය කළ නොහැකි බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වේ.
නිවේදනය පහත පරිදියි.
0 Comments