ගාලුමුවදොර අරගලකරුවන් පිරිසක් අද (18) පෙරවරුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්රමුඛ විපක්ෂ නායක කාර්යාලයේදී සමගි ජන බලවේගයේ කණ්ඩායම හමු වී සාකච්ඡාවක් පවත්වා තිබේ.
එහිදී අරගලකරුවන් විසින් අරගලයේ ස්ථාවරය සඳහන් කර ඇත.
ඊයේ දිනයේ දී අරගලකරුවන් පිරිසක් සහ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක අතර සාකච්ඡාවක් පැවැත්වුණි.
එළැඹෙන ජනපති ඡන්ද විමසීමට පෙර එම අපේක්ෂකයින් හමුවී සිය අදහස් පළ කිරීමට අරගලකරුවන් මෙසේ කටයුතු කර ඇත.
0 Comments