bus-fares-reduced

අද (19) මධ්‍යම රාත්‍රියේ සිට සියලුම බස් ගාස්තු සියයට 2.23 කින් පහළ දමා තිබෙන බවත් ඒ අනුව අවම ගාස්තුව රුපියල් 40 සිට 38 දක්වා අඩු කරන බවත් දන්වා තිබේ (ඉතිරි රුපියල් 2 ලබාදෙනු ඇතැයි උපකල්පණය මත)


මෙම පියවර ගනු ලැබූයේ ඉන්ධන මිල පහත දැමීමට රජය ගත් තීන්දුව නිසා බව ජාතික ගමනාගමන කොමිශන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරැන්ඩා මහතා පවසයි.