dullas-support-tna
අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරාගැනීම සඳහා හෙට(20) පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන ජනපතිවරණයේදී ඩලස් අලහප්පෙරුම මහතාට ඡන්දය දීමට දෙමළ ජාතික සන්ධානය ද තීරණය කර තිබේ.  සජිත් ඩිලාන් ඇතුළු පිරිසක් අතර අද පැවති සාකච්ඡාවකින් අනතුරුව එම පක්ෂය මෙම තීරණය ප්‍රකාශයට පත්කර ඇත.පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මේ බව තහවුරු කළේය.