flower-rd-tense-night
1.00am
බදාදා (13) දහවල් මල්පාරේ පිහිටි අගමැති කාර්යාලය අත්පත් කරගෙන එහි රාත්‍රිය දක්වා පිරිස රැඳී සිටි නමුත් රාත්‍රී කිසියමි කලබලකාරී තත්වයක් එහි ඇතිව තිබේ.


හමුදාව විසින් අගමැති කාර්යාලයේ පාලනය යළි අත්පත් කර ගැනීමට උත්සාහ කළ නමුත් විරෝධතා කරුවන් නැවත ඇතුළට යාමට සමත් වූ බවට අරගලයේ ක්‍රියාකාරී පූජ්‍ය කස්සප හිමි සටහනක් තබා තිබේ. සිදුවීමේ වැඩි විස්තර තවම ආරංචි නොවේ.

වැඩබලන ජනපති රනිල් වික්‍රමසිංහ දවල් ප්‍රකාශයක් කරමින් කියා තිබුනේ අරගලකරුවන් ඇල්ලූ තැන් නැවත අත්පත්කරගන්නා බවයි.