ශ්‍රීලනිප සභාපති හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් ඉල්ලා සිටින්නේ මෙම අවස්ථාවේ වහාම රනිල් හා ගෝඨාභය ඉල්ලා අස්වන ලෙසයි. අරගලය සිදුවූ අවස්ථාවේ කියූ පොරොන්දු ඉටු නොකිරීම නිසා දැන් බිහිසුණු තත්වයකට පත්ව ඇති බවත් මෙතරම් තනතුරු දැරූ රනිල්ට තවත්තනතුරු ලෝභයෙන් කල් ගත කිරීම අවශ්‍ය නැති බවත් ජනතාව කුපිත නොකර ඉල්ලා අස්වන ලෙසත් කියා සිටියේය. Video Below
0 Comments