npp-galle-face-protestors

ගෝල්ෆේස් අරගලකරුවන් අද (07) පස්වරුවේ ජාතික ජන බලවේගයේ නායකයින් හමුවීමට බත්තර මුල්ල පැලවත්ත පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයට පැමිණියහ.

එහිදී දෙපාර්ශවය අතර පවතින දේශපාලන තත්වය සම්බන්ධයෙන් කරුණු සාකච්ඡා කරන අතර ආණ්ඩුව දියත්කිරීමට සූදානම්වන මර්ධනය සහ ආණ්ඩුවෙන් මේ වනවිට ජනතාවගේ කිසිදු ප්‍රශ්නයකට පිළිතුරු ලබා නොදීම නිසා වහාම ඉල්ලා අස්වියයුතු බව දෙපාර්ශවය අතර අදහස් හුවමාරු කරගෙන ඇති බවට වාර්තා වේ.