parliament-president

හෙට (20) පැවැත්වෙන පාර්ලිමේන්තු ජනපති සටන වෙනුවෙන් අද රැස්වූ පාර්ලිමේන්තුවේදී නාම යෝජනාතුනක් පහත අය ඉදිරිපත් කරන ලදි.



අපේක්ෂක - ඩලස් අලහප්පෙරුම
යෝජනා කළේ - සජිත් ප්‍රේමදාස
ස්ථිර කලේ - මහාචාර්ය ජීඑල් පීරිස්

අපේක්ෂක -රනිල් වික්‍රමසිංහ
යෝජනා කළේ - දිනේෂ් ගුණවර්ධන
ස්ථිර කලේ - මනුෂ නානායක්කාර

අපේක්ෂක - අනුර කුමාර දිසානායක
යෝජනා කළේ - විජිත හේරත්
ස්ථිර කළේ - ආචාර්ය හරිනි අමරසූරිය