protest-ranil

වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව එම ධුරයෙන් ඉවත් කිරීම සඳහා අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය අද (19) දහවල් 12.00 ට කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට දැවැන්ත විරෝධතාවක් කැඳවා තිබේ.