ඔහු ලබන 20 වනදා නව අනුප්‍රාප්තික ජනපතිවරයෙකු නැවත පත්කිරීම දක්වා වැඩ බලනු ඇත.
20 වනදා ජනපති සටනට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ රනිල් වික්‍රමසිංහ නැවතත් නම් කරනු ඇති බවත් ඔහු හා විපක්ෂය නම් කරන සරත් ෆොන්සේකා අතර ද්වන්ද්ව සටනක් ඇරඹී ඇති බව දේශපාලන ආරංචි සඳහන් කරයි. රහස් ඡන්දයකින් තෝරන නිසා මෙම සටන එළිපිට සිදු නොවේ.නමුත් පිරිස් බිලිබාගැනීම් නම්මවා ගැනීම් ගනුදෙනු ඉදිරි දින කිහිපයේ බලාපොරොත්තු විය හැකිය.
ඉදිරි ජනපති තේරීමේ ක්‍රියාවලිය කතානායක කාර්යාලය පැහැදිලි කරමින් ලිපියක්ද ප්‍රකාශයට පත් කර ඇත. එය පහතින්
0 Comments