unp-media-johnston-sanath-lansa

නව ජනාධිපති තෝරා ගැනිම සදහා ලබන 20 වනදා පාර්ලිමේන්තුවේ පැවත්වෙන ජන්ද විමසීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සම්බන්ධිකරණ කිරීමට හා මෙහයුම් කටයුතු සදහා එක්සත් ජාතික පක්ෂය තෝරාගත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුනේ මන්ත්‍රී කණ්ඩායමක නම් ලැයිස්තුවක් සමාජ මාධ්‍ය තුළ සැරි සරමින් තිබේ. එහි උඩින්ම සඳහන්වන්නේ ජොන්ස්ටන්, සනත් නිශාන්ත, නිමල් ලංසා යන අයගේ නම්ය.
මෙවැනි ලැයිස්තුවක් නිකුත් කර නැති බවත්  කිසිදු පුද්ගලයෙක් දිස්ත්‍රික් මට්ටමින් පත් කොට නොමැති බවත්
එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය ඒකකය නිවේදනයකින් දන්වා ඇත.
ව්‍යාජයක් යයි සඳහන් කළ ලිපි ශීර්ෂය පහතින්