wasnatha-mudalige-speaks

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු වසන්ත මුදලිගේ ඊයේ රාත්‍රී ගාලු මුවදොර අරගල භූමියේ සිට ප්‍රකාශයක් ලබාදෙමින් කියා සිටියේ මේ වනවිට පාර්ලිමේන්තුව ආසන්නයේ සිදුකරන අරගලය තම කණ්ඩායමේ අනුදැනුම මත සිදු නොවන බවයි.



පාර්ලිමේන්තුව වැටළීම මගින් අරගලයට වැරදි අර්ථකථනයක් ලබාදීමට රනිල් වික්‍රමසිංහ සිදුකරන කුමන්ත්‍රණයක් ලෙස ඔහු එය හැදින්වූ අතර සියලු දෙනාට එතැන විරෝධයක් නොකරන ලෙස ඉල්ලා සිටියේය.
video below