
පසුගිය උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව දිවයිනේ ඉහළ ස්ථාන දෙකක් ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලය දිනාගැනීමට සමත්වීම විශේෂිතය.
වාණිජ විෂය ධාරාවෙන් ඉෂිනි නේහා අමරරත්න දිවයිනෙන්ම ප්‍රථමයා මෙන්ම ජීව විද්‍යා අංශයේ දිවයිනෙන් දෙවැනියා අමාෂා නිෂාමනී ගම්පහ රත්නාවලියේ සිසුවියන්ය.
ජීව විද්‍යා මුල් තැන ලබා තිබුනේ මඩකලපුව ශාන්ත මරියා විද්‍යාලයේ තමිලවන් කුරුගේෂ්ය.
Comments
Post a Comment
Your comment will be visible after approval