විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන මහතා ප්‍රකාශ කරන පරිදි පසුගිය උසස් පෙළ විභාගයේ (2021) ප්‍රතිඵල මත සිසුන් 10,000 ක් විෂයන් තුනම ‘ඒ’ සාමාර්ථ ලබාගෙන ඇත. එම ප්‍රතිඵලවලට අනුව සිසුන් 27,352 ක් විෂයන් තුනම අසමත්වී ඇත.විභාගය සඳහා පෙනී සිටි සිසුන් 272,682 ක් අතරින් 1,71,497 විශ්වවිද්‍යාල සඳහා සුදුසුකම් ලබා ඇත. එය ප්‍රතිශතයක් ලෙස සියයට හැටදෙකයි දශම නමයයි නමයකි.
නිකුත් කරනු ලැබූ ප්‍රතිඵලවලට අදාළව ඒ ඒ විෂය ධාරාව යටතේ දිවයිනේ පළමු ස්ථානයේ සිට දසවැනි ස්ථානය ලබාගත් සිසුන් සහ ඔවුන් අධ්‍යාපන ලැබූ පාසල් පහත දැක්වේ.
ගණිත විෂය ධාරාව
1. සමරකෝන් රාළලාගේ සහන් යසන්තක සමරකෝන්, කො/රාජකීය විද්‍යාලය-කොළඹ,
2. ජයචන්ද්‍රන් තුවරාජෙෂ්, කො/හින්දු විද්‍යාලය-කොළඹ 04,
3. ඇල්වෙල දේවගේ හන්සජ රමිත් ඇල්වෙල, බණ්/බණ්ඩාරවෙල මහා විද්‍යාලය-බණ්ඩාරවෙල,
4. ලෝකිතන් කිශෝපන්, මඩ/චෙන්කලඩි මධ්‍ය මහා විද්‍යාලය-චෙන්කලඩි,
5. මීගහවත්තේ විතාරම්ලාය ලහිරු මිහිරන්ද ජයවීර, කළු/තක්‍ෂිලා මහා විද්‍යාලය-හොරණ,
6. නිලක්නා දිසීවරී වරුෂවිතාන, කො/විශාඛා බාලිකා විද්‍යාලය,
7. මරුකොන මුහන්දිරම්ගේ බුවනෙක සුපුන් තිලකරත්න, මා/ශා. තෝමස් ජාතික පාසල, මාතලේ,
8. හිමෙත් කිනුල බණ්ඩාර වල්ගම්පාය, කො/නාලන්දා විද්‍යාලය-කොළඹ,
9. මොහොමඩ් අශිකින් මොහොමඩ් ආසීර්, ගා/රිච්මන්ඩ් විද්‍යාලය-ගාල්ල,
10. ලිහිණිකඩු ආරච්චිල්ලාගේ ගයත්‍රි හර්ෂිලා ලිහිණිකඩුආරච්චි, කෑ/ශා. ජෝෂප් බාලිකා මහා විද්‍යාලය-කෑගල්ල.
ජීව විද්‍යා විෂය ධාරාව
1. තමිල්වන්නන් තුවරාජේෂ්, මඩ/ශා. මයිකල් විද්‍යාලය-මඩකලපුව,
2. විජේසිංහ පතිරන්නැහැලාගේ පෙත්මි ආමාෂා නිෂාමනී ජයලත්, ගම්/රත්නාවලී බාලිකා විද්‍යාලය-ගම්පහ,
3. දිසර සිත්මක ජයරත්න, මහ/ත්‍රිත්ව විද්‍යාලය-මහනුවර,
4. කෝන්ගහවත්තගේ රජිදු උවසර කෝන්ගහවත්ත, පෞද්ගලික අයදුම්කරුවෙකි,
5. අස්වැද්දුම ආරච්චිලාගේ නිතික මින්වර ජයතිලක, ගා/රිච්මන්ඩ් විද්‍යාලය-ගාල්ල,
6. වනුද අනුසර ජයලත්, කළු/තක්‍ෂිලා මහා විද්‍යාලය-හොරණ,
7. චාමික ඉදුසර ජයසේකර, ගා/රිච්මන්ඩ් විද්‍යාලය-ගාල්ල,
8. සිවකෝනේසන් සිවම්සන්, යා/හින්දු විද්‍යාලය-යාපනය,
9. අට්ටාල ගමරාළලාගේ බෙනුල්ජිත් මින්දුල කරුණාරත්න, රාජකීය විද්‍යාලය-කොළඹ,
10. ඉසුක මන්දිනු දුල්නෙත් එදිරිසිංහ, රාජකීය විද්‍යාලය-කොළඹ.
වාණිජ්‍ය විෂය ධාරාව
1. දොන් පණ්ඩිතරත්නලාගේ ඉෂිනි නේහා අමරරත්න, ගම්/රත්නාවලී බාලිකා මහා විද්‍යාලය-ගම්පහ,
2. රෂිනි දුල්යා ඩයස්, කො/සිරිමාවෝ බණ්ඩාරනායක බාලිකා විද්‍යාලය-කොළඹ 07,
3. මොහොමඩ් නබාවි මොහොමඩ් නිහාඩ්, මාර/ශා. තෝමස් විද්‍යාලය-මාතර,
4. කහල්ලේ වෑකඩපොල වාසල මුදියන්සේලාගේ යසංගි ශාක්‍යා වෑකඩපොල, කො/සිරිමාවෝ බණ්ඩාරනායක බාලිකා විද්‍යාලය-කොළඹ 07,
5. මදනසිංහ ඉමන්දි තනුදරා, කො/විශාඛා බාලිකා විද්‍යාලය-කොළඹ 05,
6. කිනුල චමදිත් ගුණරත්න, කො/ඩී.එස්. සේනානායක විද්‍යාලය, කොළඹ,
7. මිහාන් දිමත් තිලකරත්න, කො/රාජකීය විද්‍යාලය කොළඹ,
8. කුලතුංග මුදලිගේ දෝන කුලනි රුවන්යා කුලතුංග, කො/සිරිමාවෝ බණ්ඩාරනායක බාලිකා විද්‍යාලය-කොළඹ 07,
9. වාඩිය රැල්ලගේ වින්දනී සහන්යා තමරසි, ර/ඇහැලියගොඩ මධ්‍ය මහා විද්‍යාලය, ඇහැලියගොඩ,
10. කුරුකුලසූරිය නිශිකා ක්ලැව්ඩියා රොඩි්‍රගෝ, පෞද්ගලික අයදුම්කරුවෙකි.
කලා විෂය ධාරාව
1. හීන්කෙන්ද මුදියන්සේලාගේ ඉෂාර ලක්මාල් හීන්කෙන්ද, බදු/කැන්දෙගොල්ල මහා විද්‍යාලය-කැන්දෙගොල්ල,
2. වෙලගේ ජිහාන් සඳරුවන්, කො/ආනන්ද විද්‍යාලය-කොළඹ,
3. අබේවික්‍රම වෑපිටියගේ සකුන්තලා සෙව්වන්දි, චන්ද්‍රිකාවැව ජයන්ති මහා විද්‍යාලය-පදලන්ගල,
4. පුබෝදි පබසරා බරනිවල ලියනගේ, කො/මියුසියස් විද්‍යාලය-කොළඹ,
5. ඔෂිනි තක්‍ෂිලා කුමාරි පිලපිටිය, කො/මියුසියස් විද්‍යාලය-කොළඹ,
6. ඉමියගේ කසුන් තේජිත, කලු/තක්ෂිලා විද්‍යාලය-හොරණ,
7. උඩුවක හේවගේ අමාදි දෙව්මිණි උඩුවක, කො/සිරිමාවෝ බණ්ඩාරනායක බාලිකා විද්‍යාලය,
8. පාදුක්කගේ රනුදි වොජිත්මා ගුණවර්ධන, කො/විශාඛා විද්‍යාලය-කොළඹ,
9. කොස්වත්ත ගමගේ හෙසදි කුලසිරිවර්ධන, ගම්/රත්නාවලී බාලිකා මහා විද්‍යාලය-ගම්පහ,
10. පනාගෙඩ කංකානමලාගේ ප්‍රදීපා ජයවීර, ර/ෆර්ගියුසන් බාලිකා උසස් විද්‍යාලය-රත්නපුර.
ඉංජිනේරු තාක්‍ෂණවේදය විෂය ධාරාව
1. පනම්බර ආරච්චිලාගේ නෙරන්ද දිල්හාර කුමාරසිංහ, කු/මයුරපාද මධ්‍ය මහා විද්‍යාලය-නාරම්මල,
2. බමුණු පතිරන්නැහැලාගේ පසන් මල්ෂාන් බණ්ඩාර රාජපතිරණ -කු/පොතුබෝව මහා විද්‍යාලය මාවතගම
3. ගෝවින්නගේ සුලක්ෂි සඳුනිකා ගෝවින්න, කො/දේවි බාලිකා විද්‍යාලය-කොළඹ,
4. ඉරුගල් බණ්ඩාරලාගේ උදිත් නින්නාද ඉරුගල් බණ්ඩාර, කු/මයුරපාද මධ්‍ය මහා විද්‍යාලය නාරම්වල-
5. වීරසිංහ මුදියන්සේලාගේ අනුෂ්ක සුදීර බණ්ඩාර – හෝ/මහින්ද රාජපක්‍ෂ විද්‍යාලය-හෝමාගම,
6. කොඩිතුවක්කු කංකානම්ගේ චමෙන් කලිඳු, හ/තේරපුත්ත ජාතික පාසල-අම්බලන්තොට,
7. හරිදු චින්තක විජේසිංහ, හෝ/මහින්ද රාජපක්‍ෂ විද්‍යාලය-හෝමාගම,
8. වීරකෝන් ආරච්චිලාගේ හසිදු සන්දීප් වීරකෝන්, අනු/කැබිතිගොල්ලෑව මධ්‍ය මහා විද්‍යාලය-කැබිතිගෝල්ලෑව,
9. හේරත් මුදියන්සේලාගේ හේෂාන් කෞෂල්‍ය හේරත්, කුලි/කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලය-කුලියාපිටිය,
10. අතුකෝරලගේ පසිඳු ප්‍රගීෂ අතුකෝරල, හො/හංවැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලය-හංවැල්ල.
ජෛව පද්ධති තාක්‍ෂණවේදය විෂය ධාරාව
1. ඉසුරි පබසරා ලොකුපතිරගේ, කො/දේවි බාලිකා විද්‍යාලය-කොළඹ 08,
2. ආරියරත්නගේ දර්ශන නිපුන් ආරියරත්න, අනු/කැබිතිගොල්ලෑව මධ්‍ය මහා විද්‍යාලය-කැබිතිගොල්ලෑව,
3. ලන්සකාර මුදියන්සේලාගේ විශ්ව ප්‍රභාෂ්වර ලංසකාර, කුලි/කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලය-කුලියාපිටිය,
4. දේවපක්ෂගේ මදුෂි නවෝදා ආරියසිංහ, කු/ඉබ්බාගමුව මධ්‍ය මහා විද්‍යාලය-ඉබ්බාගමුව,
5. කිතුල් පැලගේ සන්දීපනි දිනේෂා, කු/ශා. ජෝෂප් බාලිකා මහා විද්‍යාලය-කෑගල්ල,
6. මුහමුතු උවායිස් හසිනා බානු, මඩ/මාකන් මාකර් මහා විද්‍යාලය-එරාවුර්,
7. අලියාර් නසීහා, කල්/මුහ්මද් බාලිකා විද්‍යාලය-කල්මුණේ,
8. මුණසිංහ ආරච්චිගේ ටෂිනි හන්සරා ජයතිලක, මාර/නාරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලය-කඹුරුපිටිය,
9. ඉඹුලනේ අප්පුහාමිලාගේ හිරුණි කාවින්ද්‍යා සිරිවර්ධන, ගම්/රත්නාවලී බාලිකා මහා විද්‍යාලය-ගම්පහ,
10. හෙට්ටි ආරච්චිගේ නෙත්මි නවෝද්‍යා හෙට්ටිආරච්චි, ගම්/රත්නාවලී බාලිකා මහා විද්‍යාලය-ගම්පහ.
0 Comments