ඊයේ (03) මොහු අත්අඩංගුවට ගත්තේ, පසුගිය මැයි 28 වන දා ලංකා බැංකු මාවතේ පැවති විරෝධතාවක් අතරතුර අධිකරණ නියෝග කඩ කිරීම සම්බන්ධයෙනි.
මේ අතර කොටුව මහේස්ත්‍රාත් අධිකරණ මගින් රිමාන්ඩ් බාරයට පත්කර සිටි අරගල ක්‍රියාකාරිකයකු වන ධනීෂ් අලී තවදුරටත් රදවා තබාගන්නට හේතුවක් සොයමින් සිටි පොලිසිය ඔහු මැගසින් බන්ධනාගාර තුළ ජංගම දුරකතනයක් භාවිතා කිරීම සම්බන්ධයෙන් වරදක් අධිකරණයට දන්වා සිටි පොලිසිය ඔහුට රිමාන්ඩ් භාරයේ සිටියදී ජංගම දුරකථන පාවිච්චි කළැයි කියා දින 14 ක සිරදඩුවම් නියම කර තිබේ.
0 Comments