
පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී මල්ලවපොර පදක්කම දිනු නෙත්මි අහිංසා හිටපු ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ හමුවන්නට ගිය අවස්තාවේ ඡායාරූප නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සිය සමාජ මාධ්‍ය ගිනුම්වල පළ කර තිබේ.
එහි මෙසේ සටහන්වේ.
‘පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලකදී මෙරට පළමු මල්ලවපොර පදක්කම දිනු නෙත්මි අහිංසා ගේ එම විශ්මිත ජයග්‍රහණය සැබවින්ම රටට විශාල ගෞරවයක්. විවිධ දුෂ්කරතා මධ්‍යයේ වුවද නිවැරදි ආකල්පයන් හා අධිෂ්ඨානශීලිත්වය තුළින් ජයග්‍රහණයන් දිනා දිය හැකි බව ඇය රටටම ආදර්ශයෙන් ප්‍රකට කළ කරුණයි.‘



Comments
Post a Comment
Your comment will be visible after approval