new-mps-named

09වැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරයේ සේවය කිරීම සඳහා මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවේ,

පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ කාරක සභවේ. සහ ගාත්‍ය කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරුන් තේරීම් කාරක සභාව විසින් නම් කර තිබෙන බව නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා ඊයේ (29දා) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේත්ය. ඒ අනුව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 122හි විධිවිධාන සහ 2022 අගෝස්තු 10 වැනි දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාව අනුව මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවේ සේය කිරීම සඳහා නම් කළ සාමාජික මන්ත්‍රීවරුන් පහත පරිදි වේ.



*ඉමිතියාස් බාකීර් මාකර්

*ජගත් පුෂ්පකුමාර

*ප්‍රියංකර ජයරත්න

* දිලිප් වෙදආරච්චි

*වඩිවේල් සුරේෂ්

*එස්. වියාලේන්ද්‍රන්

*අශෝක ප්‍රියන්ත

*අරවින්ද් කුමාර්

*ගීතා සමන්මලී කුමාරසිංහ

* බී. වයි. ජී. රත්නසේකර

*සාරතී දුෂ්මන්ත

*ගෝවින්දන් කරුණාකරම්

*ජයන්ත කැටගොඩ

* මොහමඩ් මුසම්මිල්

* තුෂාර ඉඳුනිල් අමරසේන

* වේලු කුමාර් මහතා

* වරුණ ලියනගේ

* යූ. කේ. සුමිත් උඩුකුඹුර

* මායාදුන්න චින්තක අමල්

* නිපුණ රණවක

* ගාමිණී වලේබොඩ

* රාජිකා වික්‍රමසිංහ

* සහන් ප්‍රදීප් විතාන


මේ අතර ස්ථාවර නියෝග අංක 126හි විධිවිධාන සහ 2022 අගෝස්තු 10 වැනි දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාව අනුව පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ කාරක සභාව සඳහා සේවය කිරීමට නම් කළ සාමාජික මන්ත්‍රීවරුන් පහත පරිදි වේ.

*කපිල අතුකෝරල

* සු. නෝගරාදලිංගම්

* සෙල්වරාජා කජේන්ද්‍රන්

* වරුණ ලියනගේ

* තිස්සකුට්ටි ආරච්චි

* එම්. උදයකුමාර්

* සංජීව එදිමාන්න

* කරුණාදාස කොඩිතුවක්කු

* මේජර් සුදර්ශන දෙනිපිටිය.

* ඩබිලිව්. එච්. එම්. ධර්මසේන

*කිංස් නෙල්සන්

* රෝහණ බණ්ඩාර

* කුමාරසිරී රත්නායක

* ෂානක්කියන් රාජපුත්තිරන්  රාමාණික්කම්

* ඩී. වීරසිංහ

* මංජුලා දිසානායක


මේ අතර ස්ථාවර නියෝග අංක 1176 විධිවිධාන සහ 2022 අගෝස්තු 10වැනි දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාව අනුව ගෘහ්‍ය කාරක සභාවේ සේවය කිර්ම සඳහන් නම් කළ සාමාජික මන්ත්‍රීවරුන් පහත පරිදි වේ.



*ඒ. එල්. එම්. අතාඋල්ලා

*චන්දිම වීරක්කොඩි.

* ප්‍රේමලාල් ජයසේකර

* වී. රාධක්‍රිෂ්ණන්

* වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ

* ජේ.සී. අලවතුවල නිමල් ලාන්සා

*පියල් නිශාන්ත ද සිල්වා

*ජයන්ත කැටගොඩ

* චාල්ස් නිර්මලනාදන්

* ජගත් කුමාර සුමිත්‍රාආරච්චි

* කිංස් නෙල්සන්

* මුදිතා ප්‍රිශාන්ති

* මර්ජාන් ෆලීල්

( දිනේෂ් සමරකෝන්)