ranjan-pardon

දැනට සිරගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හා ජනප්‍රිය නළු රන්ජන් රාමනායකට නිදහස ලබාදීම වෙනුවෙන් ජනපති සමාව ප්‍රදානය කිරීමේ ලිපිය අද 26 උදෑසන ජනපති රනිල් වික්‍රමසිංහ විසින් අත්සන් කරන ලද බව ජනපති ලේකම් සමන් ඒකනායක මහතා තහවුරු කලේය.

ඒ අනුව අද දිනයේ ඔහුට ජනපති සමාව හිමිවනු ඇත.