rohitha-liquer

පසුගිය මැයි 09 වනදා ඇතිවූ කලබපලකාරී වාතාවරණය අතරතුර
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ රෝහිත අබේගුණවර්ධන යන මහත්වරුන්ගේ නිවෙස්වලට පහර දී අලාභහානි කිරීම සම්බන්ධයෙන් රත්මලාන ප්‍රදේශයේ පදිංචිකරුවකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.



මෙම පුද්ගලයා රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රීවරයාගේ නිවසේ තිබූ මත්පැන් බෝතල් හතරක් සහ ඩ්‍රැගන් ලයිට් එකක් සොරා ගෙන ඇතැයි පොලිසිය ප්‍රකාශ කරයි.