කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල සෙනසුරාදා සැප්තැම්බර් 3 වන දා පෙරවරු 8.00 සිට ඉරිදා සැප්තැම්බර් 4 අලුයම 2.00 දක්වා පැය 18 ක ජල කප්පාදුවක් ක්‍රියාත්මක වන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
ඒ අනුව කොළඹ, දෙහිවල - ගල්කිස්ස, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, කඩුවෙල මහ නගර සභා බල ප්‍රදේශ, මහරගම, බොරලැස්ගමුව, කොළොන්නාව නගර සභා බල ප්‍රදේශ, කොටිකාවත්ත, මුල්ලේරියාව, රත්මලාන සහ කටුබැද්ද යන ප්‍රදේශවලට එලෙස ජල කප්පාදුව සිදු වේ.
0 Comments