19-public-holiday

 වසර 20 ක් ලංකාවට අග රැජිණවූ දෙවන එලිසබෙත් රැජිණ මියගිය නිසා 19 වනදා රජයේ නිවාඩුවක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත.මින් ඉහත ජාතික හෝක දිනයක් වූ මෙදින රජයේ නිවාඩුවක් කරන්නට පසුව තීරණය කළබව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය දන්වා ඇත.