එකතු කළ අගය මත බද්ද (VAT) 5 වැනිදා සිට 15% දක්වා ඉහළට නංවා තිබීම සමග දුරකථන සමාගම් සිය සේවාවන් සඳහා ගාස්තු ඉහළ නංවන්නට ඉල්ලුම් කර තිබූ අතර ඒ අනුව
ලබන 5 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ජංගම දුරකතන, ස්ථාවර දුරකතන, බ්‍රෝඩ්බෑන්ඩ් ගාස්තු හා අමතර සේවා (පෙරගෙවුම්/ පසුගෙවුම්) ගාස්තු 20%කින් ඉහළ නැංවීමට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ (TRC) අනුමැතිය හිමිව තිබේ.
0 Comments