ananda-padmasiri-no-more

මාධ්‍යවේදියෙකු හා ප්‍රකට ගීත රචකයෙකු වන ආනන්ද පද්මසිරි මහතා අද උදෑසන ඇතිවූ හදිසි හෘදයාබාධයකින් ජීවිතයෙන් සමුගත්තේය.
ඔහු ලියූ ජනප්‍රිය ගී අතර පහත ඒවා තිබෙයි



  • දම්මි සුගත් තනිකලාට
  • සාමේ ඉරේ රැස් දහරාවේ
  • වතුර හිතවතා- මේරියන්ස්
  • ඇස් දෙකෙන් ඔයා
  • රන් සමනල ජෝඩුව වාගේ- රන්ජන් රාමනායන
  • ලස්සන ලෝකයේ මට හිමි ආදරේ- ජිප්සීස්
  • සීතල හිම රටේ- මිල්ටන් මල්ලවආරච්චි
  • එනවා යනවා මේ පාරේ- සමන් පුෂ්පවර්ණ
  • නිල් තරු නෙතු හිනැහේ- රූකාන්ත/ චන්ද්‍රලේඛා
  •  දේවදාර ගස් අතරින් එබී බලන සඳවතියේ- විජය කුමාරතුංග
  • පාලු හැන්දෑවේ -එච්. ආර්. ජෝතිපාල 
  • බිතුසිතුවම් රූ වාගේ - මිල්ටන් පෙරේරා
  • කොවුලා කොහේදෝ ඉගිලී ගියාදෝ -ක්ලැරන්ස් විජේවර්ධන
  • සඳේ සුසුමට -සුජාතා අත්තනායක


ආනන්ද පද්මසිරි මහතාගේ දේහය පිලිබඳ අවසන් කටයුතු පසුව දැනුම්දෙන බව දන්වා තිබේ.