drug-list-maximum-price
මිල අධික ඖෂධ වර්ග හා ශල්‍ය උපාංග 43 කට උපරිම සිල්ලර මිලක් නියම කරමින් සෞඛ්‍ය ඇමතිවරයා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත්කර තිබේ.
මෙම ඖෂධ වර්ග විවිධ මිල ගනන් යටතේ විවිධ ස්ථානවල පසුගිය කාලයේ අලෙවි වූ බව පැවසෙන ඒවාය.
අදාළ ගැසට් නිවේදනය පහතින්