government-service-new-uniform

පසුගිය දිනවල විශේෂ වශයෙන් සාකච්ඡාවට බඳුන්වූ රජයේ නිලධාරීන්ගේ ඇඳුම වෙනස්කිරීමට අදාළව රජයේ චක්‍රලේඛය ඊයේ පිට විය.


ඒ අනුව නව තත්වවය යටතේ රජයේ නිලධාරීන්ට
පිරිමි -  කලිසම, කමිසය හෝ ජාතික ඇඳුමට අවසර ඇත
ගැහැණු - සාරිය ඔසරිය හෝ රාජ්‍ය සේවයේ ගෞරවය රැකෙන සංවරශීලී ඇඳුමකට අවසර ඇත.
අදාළ චක්‍රලේඛය පහතින්