මළ සිරුර ආසන්නයේ තිබී පිස්තෝලයක් ද හමුවී ඇති බව වාර්තාවේ .
මිය ගිය කාන්තාව සකුන්තලා වීරසිංහ නැමති 38 හැවිරිදි අයෙක් බවට තහවුරු වී තිබේ.
ඇය එම කාර්යාලයේ දීර්ඝ කාලයක් සේවයේ නිරතව සිට ඇති අතර, ඇය සියදිවි හානි කරගැනීමක් ද නැතහොත් ඝාතනය කිරීමක් ද යන්න පිළිබඳ මේ වනවිට පරීක්ෂණ පවත්වයි.
0 Comments