
පාර්ලිමේන්තුව නැරඹීමට පනවා තිබූ සීමාවන් ඉවත් කිරීමත් සමග කොළඹ කාන්තා විද්‍යාලයේ ශිෂ්‍යාවන් පිරිසක් අධ්‍යයන චාරිකාවක් සඳහා පාර්ලිමේන්තුවට ඊයේ (26 වැනිදා) පැමිණ එහි සභා ගර්භයේ රැඳී සිටි අයුරුයි මේ. පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ නිලධාරිනියක විසින් පාර්ලිමේන්තුව පිළිබඳව ශිෂ්‍යාවන් දැනුවත් කරන ආකාරය ද ඡායාරූපයේ දැක්වේ.

Comments
Post a Comment
Your comment will be visible after approval