
පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර වරාය සහ සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවේය.
රනිල් වික්‍රමසිංහ රජය යටතේ දිවුරුම් දුන් රාජ්‍ය අමාත්‍යවරුන් සංඛ්‍යාව 38ක් දක්වා ඉහළ ගොස් තිබෙයි.
මිනීමැරුම් චූදිතයෙකුව සිට ඉන් නිදහස්වූ ප්‍රේමලාල් ජයසේකර කලක් සිරගෙදර සිට පාර්ලිමේන්තු ආ අයෙකි. ඔහුගේ දියණියගේ විවාහ උත්සවය පසුගිය සතියේ පැවති අතර එහි සාක්ෂි කරුවන් වූයේ ජනපති රනිල් හා හිටපු අගමැති මහින්දයි.
Comments
Post a Comment
Your comment will be visible after approval