ශ්‍රී ලංකා පොත් ප්රකාශකයින්ගේ සංගමය වාර්ෂිකව සංවිධානය කරනු ලබන වසරේ හොඳම නවකතාවට හිමි ස්වර්ණ පුස්තක සම්මානය ලබාදීමේ උත්සවය කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී ඊයේ (10) පස්වරුවේ පැවැත්විණි.
අවසන් වටයට තේරුණ පොත්පහෙන් ඉතිරි 4 ට රුපියල් ලක්ෂය බැගින් ත්‍යාග ලැබිණි.
එරික් ඉලයප්ආරච්චි විසින් රචිත ‘නකුල මුනි’ (ගොඩගේ ප්‍රකාශන), සේපාලී මායාදුන්නේ මහත්මිය රචනා කළ ‘හින්දොස්මාලේ’ (මියුසස් ප්‍රකාශන), ශමෙල් ජයකොඩි මහත්මිය රචනා කළ ‘මගේ චිකාගෝ හදවත’ (සරසවි ප්‍රකාශන), කීර්ති වැලිසරගේ මහතා රචනා කළ ‘සන්ධ්‍යානන්දය’ (සරසවි ප්‍රකාශන) යන කෘතීන්ට එම ත්‍යාග හිමි විය.
0 Comments