
ඕස්ට්‍රෙලියාවේ පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලානයේ මූලික වටයේ තරග අවසන්වීමෙන් පසු ඊයේ ක්‍රික් ඉන්ෆො වෙබ් අඩවිය මගින් ප්‍රවීණයන්ගේ අනාවැකි සහිත වීඩියෝවක් පළ කර තිබේ.
එහිදී මෙම තරගාවලියේ අවසාන 4 දෙනාට තේරෙන්නේ කවර කණ්ඩායම්දැයි ඔවුන් පවසන ලදි.
මෙහිදී අදහස් දක්වන ප්‍රවීණයන් 08 දෙනාගෙන් ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රීඩක මහරුෆ් පමණක් ශ්‍රී ලංකාව අවසන් 4 ට තේරීපත්වන බව අනුමාන කරන අතර ඉතිරි අයගේ ලැයිස්තුවල ලංකාව නැත.
ඒ අනුව ඔවුන් පළ කරන අනාවැකිය පහතින්
අනිල් කුම්බ්ලේ, ටොම් මූඩි සහ සෑම් බිලින්ග්ස් තෝරන අවසන් 04
ඉන්දියාව
පකිස්තානය
එංගලන්තය
ඕස්ට්‍රෙලියාව
ෆෆ් ඩු ප්ලෙසිස් තෝරන අවසන් 04
දකුනු අප්‍රිකාව
ඉන්දියාව
එංගලන්තය,
ඕස්ට්‍රෙලියාව
ස්ටීවන් ෆ්ලෙමිං තෝරන අවසන් 04
නවසීලන්තය
එංගලන්තය
ඉන්දියාව
පකිස්තානය
ෆාර්වෙස් මහරූෆ් තෝරන අවසන් 04
ඕස්ට්‍රෙලියාව
ශ්‍රී ලංකාව
ඉන්දියාව
දකුණු අප්‍රිකාව
රොබින් උතප්පා තෝරන අවසන් 04
ඕස්ට්‍රෙලියාව
එංගලන්තය
පකිස්තානය
දකුනු අප්‍රිකාව
ඩැරන් ගංගා තෝරන අවසන් 04
ඕස්ට්‍රෙලියාව
නවසීලන්තය,
ඉන්දියාව
දකුණු අප්‍රිකාව
අනාවැකි විස්තරය ඇතුළත් වීඩියෝව පහතින්
Comments
Post a Comment
Your comment will be visible after approval