jaffna-tonedo

යාපනය පේදුරුතුඩුව මුහුදු සීමාවේදී ඊයේ (30) දින දැවන්ත ටොනේඩෝ සුලිකුණාටු තත්වයක් ඇති වූ බව පේදුරුතුඩුව ධීවරයන් පවසයි.

කෙසේවතත් ඉන් ධීවරයින් හෝ කිසිවෙකුටත් හානියක් සිදු වී නොමැත.

පේදුරුතුඩුව මුහුදු සීමාවේ ඇති වූ මෙම ටෝනේඩෝ සුලිකුණාඩුව විනාඩි 30 කට ආසන්න කාලයක් පැවති අතරම එහිදී ඇති වූ සුලි සුලං තත්වය හේතුවෙන් විශාල ජලකඳක් ගුවනට රැගෙන ගිය ආකාරය දැකගත හැකි වූ බව ඔවුන් පවසයි.